Monday, September 28, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගයට 80%ක් පැමිණීම අනිවාර්යයි

උසස් පෙළ විභාගයට 80%ක් පැමිණීම අනිවාර්යයි

2023 වසරේ සිට උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරන පාසැල් ළමුන් සඳහා 80%ක පාසැල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

2022 , මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වෙන පාසැල් අයදුම්කරුවන්ට 80% ක පැමිණීම අනිවාර්ය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   දැනට පවතින ඉන්ධන ප්‍රමාණය ගැන ඇමති කළ ප්‍රකාශය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්