Wednesday, September 9, 2026
Homeදේශීයගොවියන්ට භූමිතෙල් නිකුත් කිරීම හෙට සිට

ගොවියන්ට භූමිතෙල් නිකුත් කිරීම හෙට සිට

ඉදිරි දින 03 තුළ මෙරට සියලුම ප්‍රදේශ ආවරණය කරමින් ගොවීන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ අනුව හෙට (29) සිට කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීමට නියමිතයි.

නොවැම්බර් 01 සිට 19 දක්වා දිනකට භූමිතෙල් බවුසර 29 බැගින් බෙදාහැර තිබූ බවත් නොවැම්බර් 23 සිට 27 දක්වා දිනකට ඉන්ධන බවුසර් 45 ක් පමණ ධීවරයන් සහ ගොවි ජනතාව උදෙසා නිකුත් කළ බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ඩලස් මාලිමාවට?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්