Thursday, September 17, 2026
Homeක්‍රීඩාපැතුම් නිස්සංක විවාහ දිවියට (PHOTOS)

පැතුම් නිස්සංක විවාහ දිවියට (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද (28) විවාහ දිවියට පත්ව ඇති බව වාර්තා වනවා.

පැතුම් නිස්සංක මෙලෙස විවහ ගිවිසගෙන ඇත්තේ ඔහුගේ පෙම්වන්තිය වන ඒෂානි නැමති තරුණියක සමඟ වන බවයි පැතුම් නිස්සංක හා සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු වන චරිත් අසලංක කාවින්ඩිකා නැමති තරුණියක සමඟ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද අද විවාහ ගිවිස ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   UPDATE: බිළිඳා ගේ මරණය ගැන රෝහල කරුණු කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්