Tuesday, September 15, 2026
Homeදේශීයඋසස් පෙළ කඩඉම් ලකුණු ළඟදීම

උසස් පෙළ කඩඉම් ලකුණු ළඟදීම

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු ඉදිරි සති 03 ඇතුළතදී නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ( 25) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එළඹෙන 2023 වර්ෂයේ දී පාසැල් විෂය නිර්දේශය ආවරණය කර ගැනීම සඳහා පාසැල් පැවැත්වෙන කාලය වැඩි කර පාසැල් නිවාඩු කාලය අඩු කිරීමට අපේක්ෂා කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   ආයතන කීහිපයක් ආරක්ෂක අංශයට පවරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්