Friday, September 11, 2026
Homeදේශීය"තොට ලඟ කුඩු ලෙච්චමී" පොලිස් අත්අඩංගුවට

“තොට ලඟ කුඩු ලෙච්චමී” පොලිස් අත්අඩංගුවට

“තොට ළඟ කුඩු නෝනා” නමින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට සේවය කරන ” තොට ලඟ කුඩු ලෙච්චමී ” නමින් හඳුන්වන කාන්තාවක් අද (21) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් කොළඹ 14 ප්‍රදේශයේදී සිදු කළ හදිසි මෙහෙයුමකින් අනතුරුව, රුපියල් ලක්ෂ 26ක පමණ වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමඟ මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   15 වැනිදා පොහොට්ටු රැලියට එන්නේ රටේ ගව සම්පතලු - දයාසිරි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්