Wednesday, September 9, 2026
Homeදේශීයහිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කාන්තාවන් පිරිසක් අද (14) පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී,

කුරුඳුවත්ත පොලිසිය විසින් ඇය ඇතුළු තවත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   වැස්ස අද මි.මී. 100 ඉක්මවයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්