හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.
ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කාන්තාවන් පිරිසක් අද (14) පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී,
කුරුඳුවත්ත පොලිසිය විසින් ඇය ඇතුළු තවත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



