Friday, July 24, 2026
Homeක්‍රීඩාඅවසන් මහ තරඟයට කුමාර ධර්මසේන සුදුසුකම් ලබයි

අවසන් මහ තරඟයට කුමාර ධර්මසේන සුදුසුකම් ලබයි

2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීමට ශ්‍රි ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන හට අවස්ථාව හිමිව තිබෙනවා.

ලෝක කුසලාන අවසන් මහ තරඟයේ කුමාර ධර්මසේන සමඟ පිටියේ අනෙක් විනිසුරුවරයා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික මාරයිස් එරස්මස් විනිසුරුවරයා කටයුතු කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදකය කළේ.

ලෝක කුසලානයේ අවසන් මහ තරඟය පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි.

READ:   විදුලි සැපයුම් ගාස්තුවක් අඩුවන ලකුණු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්