Friday, September 11, 2026
Homeදේශීයඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බුදු රජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රථම රහත් හැට නම වහන්සේලා ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදීම, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් මතු බුදු වීම පිණිස නියත විවරණ ලබා ගැනීම ආදී වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණු ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් පොහෝ දිනය ලෙසටද ඉල් පුර පොහෝ දිනය පත්වෙනවා. මෙවැනි ශාසනික වශයෙන් ඉතා සුවිශේෂී වැදගත්කමක් ඇති ඉල් පුර පසළොස්වක පොහෝ දිනය ලොව පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් යුතුව සමරණු ලබනවා.

READ:   මෛත්‍රීපාල වසර 20ක තමාගේ ක්‍රිකට් ඉතිහාසය අවදි කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්