Thursday, September 10, 2026
Homeදේශීයඇමතිවරුන්ට තවදුරටත් විදෙස් ගමන් සීමා

ඇමතිවරුන්ට තවදුරටත් විදෙස් ගමන් සීමා

පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය පිළිබඳ විවාදයන් පවත්වන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදෙස් ගතවීම සීමා කරමින් අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඊයේ (01 ) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී නිවේදනය කරනවා.

ඒ අනුව හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදි හැර ඉහත පාර්ලිමේන්තුව රැස් වන විශේෂ දිනයන් තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට විදෙස්ගතවීම සීමා කර තිබෙනවා

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   සංකේතාත්මක අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් අවසන් - වික්ටර් අයිවන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්