Sunday, September 13, 2026
Homeදේශීයගෝලීය හරිත වර්ධන ආයතනයේ උපසභාපති ධූරය ශ්‍රී ලංකාවට

ගෝලීය හරිත වර්ධන ආයතනයේ උපසභාපති ධූරය ශ්‍රී ලංකාවට

පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වන සමුළුවේදී එම ආයතනයේ උපසභාපති ධූරය සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු වන අනිල් ජාසිංහ මහතා පත්කර තිබෙනවා.

මෙම ආයතනයේ සම උපසභාපතීත්වයක් දකුණු කොරියාවට හිමිව ඇති අතර ගෝලිය හරිත වර්ධන ආයතනයේ සභාපතීත්වය දරණු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් වන බෑන් කී මූන් මහතා විසිනි.

ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජකයන් 44 දෙනෙකුගෙන් සමන්විත සමාජික රටවල් තුළ කාබන් හීන හරිත සංවර්ධනයක් සඳහා කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයකි.

READ:   තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්