Saturday, September 12, 2026
Homeදේශීයහික්කඩුවේදී වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනො ජීවිතක්ෂයට

හික්කඩුවේදී වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනො ජීවිතක්ෂයට

හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා.

එලෙස යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වැඩි තැබීමෙන් රෝහල්ගතකර සිටි පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.

READ:   ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි - විපක්ෂ නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්