Thursday, July 23, 2026
Homeදේශීයඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

රාජකාරි කටයුත්තක් සඳහා ධාවනය කරමින් තිබූ ත්‍රීකුණාමල හමුදා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක් වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී ගසක වැදී අනතුරකට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. එලෙස මියගොස් ඇත්තේ මාතලේ මිල්ලවාන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුධ හමුදා කපිතාන් වරයෙකු බව වාර්තා වෙනවා.

රථයේ ගමන්ගත් සෙසු නිලධාරින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

READ:   තැන්පතුවට වැඩි ලාභයක් දෙනවා කියමින් කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්