Thursday, June 4, 2026
Homeදේශීයආයුර්වේද පනත සංශෝධනය සඳහා පියවර

ආයුර්වේද පනත සංශෝධනය සඳහා පියවර

තිරසාර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර අවස්ථා ගණනාවකදී අයුර්වේද පනත සංශෝධනයට ලක් කර ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කරමින් පර්යේෂණ සිදුකිරීම, ඔසු උයන් ඇතිකිරීම වැනි කාර්යන් සහ විධිවිධානයන් වෙනුවෙන් නැවත වරක් ශ්‍රී ලංකා ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   සිරසේ 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයෙන් ශලනි ඉවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්