Sunday, July 26, 2026
Homeදේශීයමධ්‍යපාන නර්තනයේ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

මධ්‍යපාන නර්තනයේ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ විඩියෝ පටයක් හේතුවෙන් දැඩිව කතා බහට ලක් වූ “මධ්‍යපාන” නම් ගීතයට පාසැල් ළමුන් සමඟ නර්තනයක යෙදුණු අදාළ ගුරුවරියන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යපන අධ්‍යක්ෂවරයාගේ නිල අත්සනින් යුතුව නිකුත් කර ඇති එම වාර්තාවට අනුව එම සිදුවීම, ලෝක ළමා දිනය වෙනුවෙන් මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු සිසු සහභාගීත්වයෙන් පැවැත්වූ සාමුහික ක්‍රියාකාරකමක් බවත් ඒ පිලිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බවත් සඳහන් වෙනවා.

READ:   Covid එන්නත ගන්නවානම් මාස හයක් සිගරට් අරක්කු බෑ - දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්