Thursday, September 10, 2026
Homeදේශීයරජ රට ඔඩිසි දුම්රිය අද ගමන් අරභයි

රජ රට ඔඩිසි දුම්රිය අද ගමන් අරභයි

රජ රට ඔඩිසි දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදාවක විශේෂ දුම්රිය සේනයක් ලෙස ධාවනයට එකතු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම දුම්රිය අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය වාරයක් ලෙස එකතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

ඒ අනුව සෑම සෙනසුරාදාවකම උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පසුදා (ඉරිදා) පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කිරීමට නියමිතයි.

READ:   බත්තරමුල්ල, කඩුවෙල, මහරගම.. ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම බිඳවැටේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්