Tuesday, September 15, 2026
Homeදේශීයවැඩිහිටියගේ ඉතිරිකිරීමට ලබාදුන් 15%, වැඩිහිටි දිනයේදී අහෝසි කරළා - විජිත හේරත් (VIDEO)

වැඩිහිටියගේ ඉතිරිකිරීමට ලබාදුන් 15%, වැඩිහිටි දිනයේදී අහෝසි කරළා – විජිත හේරත් (VIDEO)

විශාල කම්පැනි සඳහා බදු සහන ලබා දෙන ගමන් ලෝක වැඩිහිටි දිනයේදී මෙරට වැඩිහිටියන්ගේ තැන්පතු සඳහා මෙතෙක් බැංකුවලින් ලබා දුන් 15%ක පොලි අනුපාතිකය අහෝසී කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජීත හේරත් පවසනවා.

මෙරට ලක්ෂ ගනන් ජේෂ්ඨ පුරුවැසියන් වයස් ගත වීමත් සමඟ නිවසේ කටයුතු බෙහෙත්හේත් ලබාගැනීම ආදී වියදම් මේ නිසා බිඳවැටී ඇති බවයි එතුමා පෙන්වා දෙන්නේ.

READ:   ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙටින් ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්