සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා බලපාන අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
01 විදුලි බල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
02 ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හා බෙදාහැරීම
03 රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන අයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවාවන්..
කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම අනිවාර්ය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා,
අදාළ ගැසට් නිවේදනය පහතින්,



