Thursday, July 23, 2026
Homeදේශීයබී. ඒ. බුද්ධික කුමාර පොලිස් විරුවා උසස්වීම් ලබයි (VIDEO)

බී. ඒ. බුද්ධික කුමාර පොලිස් විරුවා උසස්වීම් ලබයි (VIDEO)

ගෙවුණු සැප්තැම්බර් 26 වන දා තඹුත්තේගමදී පෞද්ගලික ව්‍යාපාරිකවරයෙකු විසින් පුද්ගලික බැංකුවක තැන්පත්කිරීම සඳහා රැගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනෙකු සමඟ පොරබඳමින් එම මුදල බේරාගත් පොලිස් සැරයේන් බී. ඒ. බුද්ධික කුමාර මහතා අද (03) උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කරණු ලැබුවා.

අදාළ සිදුවීමෙදී කොල්ලකරුවන් අත තිබූ ගිනි අවිය පොලිස් සැරයෙන් වරයා විසින් තම සන්තකයට ගෙන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

READ:   උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමී විය යුතුයි ඇමරිකානු නියෝජත වරිය පවසයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්