Saturday, July 25, 2026
Homeක්‍රීඩාබූම්රාට 2022, විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි

බූම්රාට 2022, විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට පිට කොන්ද ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් එළඹෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ජස්ප්‍රීට් බූම්රා වෙනුවට අතිරේක පන්දුටවන්නෙකු ඉන්දියානු සංචිතයට කැඳවීමට නියමිතයි.

READ:   ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්