Thursday, October 15, 2026
Homeදේශීයඅතුරුදහන් වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගැනේ

අතුරුදහන් වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගැනේ

අතුරුදහන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා අධ්‍යන අංශයේ ඉගෙනුම ලැබූ අංජන කුලතුංග නැමති සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ තිබියදී අද (21 ) පස්වරුවේදී සොයාගෙන තිබෙනවා.

ගම්පහ යක්කළ ප්‍රදේශයේ පදිංචි 24වෙනි වෙයිහි පසුවූ සිසුවා සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා. ඔහු විසින් ලියූ බවට සැකකෙරෙන ලිපියක් සිසුවාගේ නවාතැන් කාමරයේ තිබී හමුවී තිබෙනවා.

READ:   මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්