Tuesday, November 3, 2026

Yearly Archives: 2026

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වූ දේවාල දෙකක ප්‍රධාන කපුවන් දෙදෙනකු...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී...

යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි

චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත්‍රයා වන නාවික...

Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence

July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal) Wickramaratne has been found dead at his residence in Athurugiriya. According...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරුට.?

2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. (චන්දන දීපාල්) වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව...

වැලිකඩ බන්ධනාගාරයට ඇතුල්වීම ප්‍රතික්ෂේප කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් දැඩි අවධානය

කොළඹ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) 2026 ජූලි 7 දින වැලිකඩ බන්ධනාගාරයට සිය නිලධාරීන්ට ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ල පළ...

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත් විධිමත් ආයතනයක් බවට පත් කිරීම වත්මන් රජයේ අරමුණ බවත්...

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව...

අන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් – නීති සංශෝ­ධ­න­යට පිය­වර

සිනමා නිර්මාණ නිෂ්පා­ද­ක­ව­රුන්ගේ අව­ස­ර­ය­කින් තොරව අන­ව­ස­ර­යෙන් අන්ත­ර්ජා­ල­යට හා සමාජ මාධ්‍ය වෙත මුදා­හ­රින පුද්ග­ල­යන්ට පන­වන දඩය රුපි­යල් ලක්ෂ පහ දක්වා වැඩි කිරී­මට සහ සිර­ද­ඬු­වම් පැමි­ණ­වී­මට...

BYD Australia Offers Full Refunds After 1,265 Customers Receive Incorrect Vehicle Year Information

BYD Australia Expands Remedy After Customers Receive Vehicles With Incorrect Build-Year Information BYD Australia has offered full refunds to 1,265 customers after acknowledging an administrative...

BYD Australia පාරිභෝගික විශ්වාසය රැකගනී: වැරදි නිෂ්පාදන වර්ෂ තොරතුරු සහිත වාහන 1,265කට සම්පූර්ණ විසඳුමක්

චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගමේ ඔස්ට්‍රේලියානු අංශය, පාරිභෝගිකයන් 1,265 දෙනෙකුට අලෙවි කළ වාහනවල නිෂ්පාදන වර්ෂ තොරතුරු සම්බන්ධයෙන් සිදුවූ පරිපාලන දෝෂයක් පිළිබඳව සමාව අයැද...

Most Read