file
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක මුදලක් අද (23) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
මෙම මුදල අදාළ ප්‍රතිලාභීන්ගේ මෙම මාසයට හිමි දීමනාව ලෙස බැංකු ගිණුම් වෙත බැර කෙරේ.
ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර යටතේ ලියාපදිංචි ප්‍රතිලාභී පවුල් 270,025කට මෙම දීමනාව හිමිවන අතර අද සිට ඔවුන්ට තම බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…