දේශීය

යුග යුග යා කරන යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭

කොළඹට නැවුම් අත්දැකීමක් එක්කරමින් සුභාවිත සංගීතයේ සොදුරු සංගීතමය හැන්දෑව, යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ දෙවන දිග හැරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.

ඒ අනුව එළැඹෙන ජුනි 21 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙවර යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය ජුනි 21 දින පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එදින එහි පැමිණෙන ඔබට විරහවේ ප්‍රේමනීය හඩ විදගන්නටත් හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට එක්වී සංගීත රසාස්වාදයේ උපරිමය සජීවීව විදගැනීමට අවස්ථාව හිමිවනවා.

මාධූර් සංගීත කණ්ඩායම එදින සංගීතය සපයන අතර T.M ජයරත්න,කරුණාරත්න දිවුල්ගනේ,රිද්ම වීරවර්ධන,නුවන්ධිකා සේනාරත්න එදින හැන්දෑව ගීයෙන් රසගන්වීමට නියමිතයි.

යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ Digital Media Partner ලෙස The Life Traveler පෙනී සිටිනවා.

ආදරයේත් විරහවේත් ප්‍රේමනීය හඩ විදගන්න හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට ඔබත් එන්න…

https://www.facebook.com/share/v/1AcdGbwUL4

https://www.facebook.com/share/v/1HXdqcVLR4

https://www.facebook.com/share/v/1C2553N8sa

https://www.facebook.com/share/v/1Erg18BMTa

https://www.facebook.com/share/v/1FpoZ3kLzJ

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

1 day ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

2 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

2 days ago