උතුරු පළාත දියුණු කිරීමේ මුලික අදියර ආරම්භ කර තිබෙනවා. ඒ වට්ටුවාකල් අබලන් පාලම වෙනුවට නව පාලමකට මුල පුරමින්. එම ව්‍යාපෘතිය ගැන අමාත්‍ය බිමල් රත්නායක දැක්වූ අදහස පහතින්.