දේශීය

නීත්‍යානුකූල නැත්තම් මහින්දට ගෙදරින් යන්න කියන්න සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මහින්දගේ නිවසට (වීඩියෝ)

මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම පිහිටි නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයා එම නිවසේ රැදී සිටීම නීත්‍යනුකූල නොවන්නේ නම් ඉන් ඉවත් වන ලෙසට දන්වමින් ලිපියක් භාර දීම සඳහායි.

එහිදි සිවිල් ක්‍රියාකාරීන් පිහිස සහ එම ස්ථානයේ රැදී සිටි නීතිඥවරුන් අතර සන්වාදයකින් අනතුරුව එම ලිපිය නීතිඥයින් වෙත භාර දෙනු ලැබුවා.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

9 hours ago

වසර 90ක් සපිරූ සිලෝන් මුවර් කාන්තා සංගමයට අගමැතිගෙන් උපහාර – මුස්ලිම් කාන්තාවන්ගේ උරුමය ජාතික ඉතිහාසයට එක් කළ යුතු බව අවධාරණය

කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…

14 hours ago

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාගය ඉදිරියට

කොළඹ මහාධිකරණයේදී සාක්ෂි සටහන් කෙරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව…

1 day ago

Scientists Discover a New Earth-Like Planet, Raising Hope in the Search for Life Beyond Earth

Astronomers have discovered a new exoplanet with Earth-like characteristics, marking another important step in humanity’s…

1 day ago

පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගනී | විශ්වයේ ජීවය සෙවීමට නව බලාපොරොත්තුවක්

තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවියට සමාන ලක්ෂණ ඇති නව බාහිර ග්‍රහලෝකයක් (Exoplanet) සොයාගෙන ඇති අතර, එය…

1 day ago

House of Fashions Owner Preethi Jayawardena Remanded Following Customs Arrest

July 18, 2026 The owner and Managing Director of House of Fashions, Preethi Jayawardena, has…

1 day ago