file
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතයි.
අද පෙරවරු 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
කැබිනට් ඇමතිවරුන් සමඟ නියෝජ්‍ය ඇමතිවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බවයි සඳහන් වන්නේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය උපරිම සංඛ්‍යාව 25 කට සීමා කිරීමටයි ජාතික ජන බලවේගය තීරණය කර ඇත්තේ.
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ම එම ධුරයේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මහතා පසුගිය දා ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…