Monday, September 14, 2026
Homeදේශීයපොහොට්ටුවේ කරුණාදාස කොඩිතුවක්කු සජිත්ට එක්වෙයි

පොහොට්ටුවේ කරුණාදාස කොඩිතුවක්කු සජිත්ට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව තිබෙනවා.

ඒ ඊයේ (17) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියකදී.

file
file
READ:   පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්