file
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනක් තමන්ට පහරදීමට තැත් කළ බවත් එම සිද්ධියෙන් පසු තමන්ගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණු බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පවසනවා.
මහින්ද රාජපක්ෂ පැමිණෙන ජනතා රැලියක වේදිකාවට නැගීමට හෝ තමන්ට ඉඩ නොදුන් බව ඔහු පෙන්වා දෙනවා.
ඊයේ (14) බදුල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ප්‍රමුඛ නව සන්ධානය විසින් සංවිධානය කළ රැලියක් අමතමින් ඔහු මේ බව පැවසුවා.
එම වීඩියෝව පහතින්,
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…