file
ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක වසරවල් සංශෝධනයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක සඳහන් ජනපති ධුර කාලයන් දෙකම, කාලය වසර 5ක් ලෙස සංශෝධනය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…