file
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) කැඳවා තිබුණා.
මේ සඳහා එම පක්ෂයේ සමාජිකයින් රැසක් එක්වූ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂ ව්‍යවස්ථාවේ කරුණු සම්බන්ධයෙන්ද මෙහදී සාකච්ඡා වූ බව ඔවුන් මාධ්‍යට පැවසුවා.
පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ තනතුරේ කටයුතු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයන් ගෙන තිබුණා.
වැඩිදුර විස්තර සහිත දර්ශන පහතින්,
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…