හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී තරුණයින් 5 දෙනෙකු විසින් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණිය පොලිසියට පවසා ඇත්තේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු තමන්ව බලහත්කාරයෙන් ආදාහනාගාරයකට රැගෙන ගොස් සමූහ වශයෙන් දූෂණය කළ බවයි.
කොස්ගම ප්රසේශයේ පදිංචි සිසුවිය ඊයේ සිය පෙම්වතා හමුවීමට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…