Sunday, April 26, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ප්‍රබල ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 46 (29) ක්, චරිත් අසලංක ලකුණු 46 (21)ක් සහ ධනංජය ද සිල්වා ලකුණු ලකුණු 34 (26) ක් වශයෙන් රැස් කළා.

ලකුණු 202ක ඉලක්කයක් හබා යන නෙදර්ලන්තය පන්දුවාර 5 අවසානයේ කඩුලු 1ක් දැවී ලකුණු 46ක් ලබා සිටිනවා.

READ:   පෙරළිකාර ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්