file
අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ (06) ස්වාධීන රූපවාහිනි නාලිකාවේ ‘තුලාව’ වැඩසටහන තුළ පැවැත්වීමට නියමිතව තිබූ විවාදයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ අදහස් දක්වා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධින රූපවාහිනි නාලිකාව පාවිච් කරමින් එම විවාදය වංචනික ලෙස සංවිධානය කර ඇති බව සුජීව සේරසිංහ මහතා එහිදී පැවසුවා.
අනුර කුමාර දිසානායක මහනායක හිමියන් බැහැ දැකීමට මලික් සමරවීර සමඟ යෑම සම්බන්ධයෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
අදාළ දර්ශන පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…