file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර දෙපාර්ශවයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදය විකාශනය කිරීම සඳහා තමන් සුදානම් බව දන්වමින් ස්වාධීන රූපවාහිනී සේවය ඒ දෙදෙනා වෙත ලිපි යොමු කර තිබෙනවා.
පක්ෂ නායකයින් දෙදෙනා වෙන් වෙන්ව අමතමින් අද (04) දිනැතිව මෙම ලිපි යොමුකර ඇත්තේ එහි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින්.
සභාපතිවරයා එම ලිපියෙන් පවසා ඇත්තේ යෝජිත විවාදය ජුනි 06 බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බවට නායකයින් දෙදෙනා එකඟ වී ඇති බවට පැහැදිලි වී ඇති බවයි.
තහවුරු වී ඇති එම විවාදය ජුනි 06 බ්‍රහස්පතින්දා දින රාත්‍රී 10.00 සිට ස්වාධීන රූපවහිනී නාලිකාව සතු HD මැදිරියේ දී පැවැත්වීමට තමන් පහසුකම් සලසා ඇති බවයි සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන සිය ලිපියෙන් පවසා ඇත්තේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…