file
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක් ‘ මැයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ‘සර්ව ජන බලය’ මැයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.
අද පිහිටවු මෙම නව ව්‍යාපාරය සඳහා පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ද ඇතුළත්.
ඒ සඳහා වන ලිඛිත ගිවිසුමට අත්සන් තැබීම අද කොළඹ දී සිදුකර තිබෙනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…