Tuesday, September 8, 2026
Homeදේශීයවෛද්‍ය මොහොමඩ් සාෆී සියල්ල හෙළිකරයි

වෛද්‍ය මොහොමඩ් සාෆී සියල්ල හෙළිකරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ වෛද්‍ය මොහොමඩ් සාෆී මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටිනවා.

ඒ එවකට 2019 දී රටේම කතා බහට ලක් වූ බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කර ඇති බවට තමාට එල්ල වූ චෝදනා සහ තමන් සිරගත කිරීමත් ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන්.

මෙහිදී වෛද්‍ය මොහොමඩ් සාෆී මහතා විශේෂ කාරණා රැසක් හෙළිකර සිටියා.

READ:   කුරුණැගල මාරක බස් අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට - 20කට වැඩි පිරිසකට තුවාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්