file
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හට ලිපියක් යොමු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් යොමුකර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි 27 සහ මැයි 31 දිනවලින් එකකදීත්,
පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජූනි 03 සහ ජූනි 07 අතර දිනයකදීත් පැවැත්වීමට යෝජනා කරන බවයි.
ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර සිටියේ අදාළ විවාදයන් මැයි 20 (හෙට) දිනයට පෙර පැවැත්විය යුතු බවයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…