file
පොදුජන පෙරමුණ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පොදුජන පෙරමුණට නොගැලපෙන සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එම අවස්ථාවලදී ඊට විරුද්ධ විමට තම පක්ෂය පසුබට නොවන බවයි නාමල් මහතා පෙන්වා දෙන්නේ.
රටේ ජාතික සම්පත් අත්තනෝමතිකව විජාතිකරණය කිරීම සම්බන්ධයෙන් ලොකු විරෝධයක් පවතින බවත් ඒ මහතා පැවසුවා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…