file
පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය විසින් 66 වන වරට ඉදිකරන, නන්දිවානිජ ජාතත කථාවස්තුව රැගත් වෙසක් තොරණේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා.
2023 වසරේ මෙරට විශාලම තොරණ වු මෙම තොරණ මෙවර ඉදිවන්නෙ ලොව විශාලතම තොරණ ලෙස වාර්තා පොත් අතරට එක්වීමේ අපේක්ෂාව ඇතිවයි.
උස අඩි 80ක් පළල අඩි 84 කින් නිර්මාණය කෙරෙන මෙම තොරණට එක් කර ඇති විදුලි බුබුළු සංඛ්‍යාව එක්ලක්ෂ තුන්දහස් පන්සියක්.
පානදුර මහා තොරණ ලබන මැයි 23 දින සිට මැයි 30 දින දක්වා දින 7 ක් පානදුර ජයතිලක මාවතේ මහජන ප්‍රදර්ශනයට එක් කෙරෙනවා.
අදාළ දර්ශන පහතින්,
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…