file
රාජපක්ෂවරු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට පළමු වෙඩිල්ල රාජපක්ෂවරු පත්තු කර ඇති බවයි සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…