file
ත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි පිරිමි දරුවකු එගොඩ උයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරාගත් ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී ඔහු මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මේ අතර ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක් හුමුවූ බව පොලිසිය සඳහන් කළා.
ත්‍රී රෝද රථය සොරාගත් එම පුද්ගලයා තවත් සොරකම් රැසකට සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…