ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපතීත්වයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත් දමන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (06) දින නියම කළා.
ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 21 වනදා කැඳවීමට නියමිතයි.


