file
බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ කරුවන් මර්දනය කිරීම සඳහා අවි සහිතව දහ දෙනා බැගින් යුත් කණ්ඩායම් 30ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
පොලිස්පතිවරයාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
එම කණ්ඩායම්වලට වෙනම ම ජීප් රථයක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සිය දෙනෙකුගෙන් යුත් යතුරු පැදි 50ක් ද එක් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU