file
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ඊයේ (22) රාත්රියේ සිදුව ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 6.3ක ප්රබලත්වයකින් ඇති වූ බව විදෙස් මාධ්ය පවසනවා.
භු කම්පනයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…