Saturday, January 31, 2026
HomeවිදේශීයUPDATE: රුසියාවේ ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළට (වීඩියෝ)

UPDATE: රුසියාවේ ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළට (වීඩියෝ)

රුසියාවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කළා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ශාලාවේ සිටි පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නවතම වාර්තා සඳහන් කරනවා.

file
file
file
READ:   ෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්