file
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (19) විවාදයට ගැනීමට නියමිතයි.
ඒ අනුව එම විවාදය අද සහ හෙට යන දින දෙකෙහි උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට (20) පස්වරුවේ පැවැත්වෙන බවපාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම තුළ කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…