file
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මහතා පදිංචි බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.
රියැදුරෙකු නොමැතිව ධාවනය වූ මෙම ලොරි රථය ඊයේ (11) රාත්‍රියේ ඒ මහතාගේ නිවසට කඩා වැදී ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැති අතර මෙම අනතුරින් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව තිබෙනවා.
අදාළ ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් මාර්ගයේ නවතා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…