file
ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ ,ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා (09) පැවැත්වුණා.
ඒ ඉන්දියාවේ සුවිශේෂ වන්දනාවට ලක්වන ශිව දේවාල දොළහක් පවතින අතර, එම දේවාලයන්ට අයත් ශිව දේවප්‍රතිමාවන්ගේ අනුරූ දොළහක් මෙම වැඩසටහනට එක්කර ගනිමින්.
එසේම ශිව භක්තිකයන්ට මෙම අනුරූ දැක බලා ගෙන වන්දනාමාන කිරීමට අවස්ථාව ද මෙහිදී සලසා දී තිබුණා.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ශ්‍රී ලංකා බ්‍රහ්ම කුමාර රාජයෝග මධ්‍යස්ථානයේ නිලධාරීන්, හින්දු බැතිමතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ශිව ශක්තිය සහ පරමාර්ථ, පරම සත්‍ය ශක්තිය පිළිබඳ කියැවෙන රාජයෝග ප්‍රදර්ශනයක් මෙන්ම පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා භාවනා වැඩසටහනක් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…