Saturday, September 12, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පි රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පි රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහත්මිය 73 වන වියෙහි පසුවුණා.

මාධ්‍යවේදිනියක් ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් මෙන්ම විශිෂ්ට රංගන ශිල්පිනියක් ලෙස එතුමිය කටයුතු කළා.

READ:   මංගල දිනයේ පැරණි පෙම්වතා මනාලියගේ ජීවිතයම අඳුරු කර දමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්